, , ,

Motion Sensor Smart LED Bulb

රු1,890.00

Motion sensor LED lights. solar lights. wifi LED lights best price in Sri Lanka. solar lights sensor lights come with super bright LED.  No Hassel to Install. Weather Proof Product, Will Not Disturbed By Rain or Dust. High Quality, Replaceable Lights. 1-year warranty available.

Feature – High Efficiency
Input Voltage – 170/240V
Light Source – LED
Holder Type – Pin type
Colour Temperature – 6500K
Sensing Distance – 5/8m
Sensing Angle – 240

  • අනවශ්ය විදුලිය නාස්තිය වලක්වාගැනීමට මෙන්ම නිවසේත් ඔබගේත් ආරක්ෂාවට හොදම විසදුම ලෙස ස්වයංක්රීයව ක්රියාකරන මෙන්ම ක්රියා විරහිතවන ස්මාර්ට් LED (12W) අදම මිලදී ගන්න
  • පුද්ගලයෙකුගේ චලනයකදී සංවේදී වී බල්බය ස්වයංක්රීයව දැල්වෙන අතර තත්පර 20-30 අතර කාලයකදී බල්බය ක්රියාවිරහිත වීම සිදුවේ. මෙය විදුලිය පිරිමසා ගැනීමට මෙන්ම නිවසේ ආරක්ෂාව සදහාද කදිම විසදුමකි.
  • යම් පුද්ගලයෙකුගේ චලනයක් තිබෙනතුරු අඛන්ඩව දැල්වී තිබෙන අතර ඒ අසලින් ඉවත්ව ගියපසුව ස්වයංක්රීයව ක්රියා විරහිත වීම සිදුවේ
  • අඛන්ඩව විදුලිය සැපයුම ලබා දුන්නද බල්බය ක්රියාත්මක වන්නේ රාත්රී කාලයේදී පමනි.
  • අංශක 240 කට වැඩි පරාසයක් තුල ඉතා හොදින් ක්රියාත්මක වීම සිදුවේ. එමනිසා කිසිවකු බල්බය ඇති සීමාව වෙත ලගාවන විටම දැල්වීම සිදුවේ.

sensor light price in sri lanka

 

sensor light price in sri lanka

 

  • Checking warranty applicable
  • Cash on Delivery available
  • Islandwide Delivery available

When it is delivered, If the product has broken, damaged, or the wrong product you received, the customer only need to contact us and send a picture to us by WhatsApp or email, and then we will give you a new one to your doorstep without any delivery fee and you have to handover old one to our courier service.

If you have any questions, please feel free to contact us via messenger, WhatsApp, we will reply to you within one hour. Thanks for your support of our business.