, , , ,

Multicolor Wi-Fi LED Bulb

රු2,100.00

Holder Type – B22 pin type
Function – Smart control light
Life Hours – 30,000 hrs
Working Temperature – 20/45c
Switch mode – Remote app/switch
Beam Angle – 120 Degree
Colour – RGB
Input Voltage – 100/240v
Warranty – 6Month
Support – Alexa / Google Home

  • ඔබේ නිවසත් ස්මාර්ට් නිවසක් කරගන්න ඔබ ලෝකෙ කොහේ කොතැන සිටියත් ස්මාර්ට් දුරකතනය මගින් ක්රියාත්මක කලහැකි Wi-Fi LED අදම ඇනවුම් කරන්න
  • මෙම බල්බය ස්මාර්ට් දුරකතනයට Download කරනගන්නා App එකක් මගින් නිවසේ ඇති wifi සම්බන්ධතාවය ඔස්සේ ක්රියාත්මක කරවිය හැකි නිස ඔබ කොතැනක සිටියද දුරකතනයෙන් මෙය ක්රියාත්මක කරවිය හැකිය.
  • බල්බයේ ආලෝක තීවෘතාවය (Brightness) අඩු වැඩි කල හැකි අතර විවිධ වර්ණ රාශියක් (16Millione Colours) විවිධ රටාවන්ට මෙන්ම දුරකතනයේ සංගීත රටාවන්ට අනුව පාලනය කිරීමද කල හැකිය.
  • App එක මගින් බල්බය on – off කිරීම සදහා කාලය සකස්කර තැබිය හැකි නිසා (Timer mode) අනවශ්ය විදුලි නාස්තිය වලක්වා ගැනීමටද ඉතා උපකාරී වේ.
  • මෙම බල්බයේ සාමාන්ය ආලෝකය වන්නේ කහ පැහැති ආලෝකයයි (warm white). වොට් ප්රමානය 9Wවේ.

 

 

  • Checking warranty applicable
  • Cash on Delivery available
  • Islandwide Delivery available

When it delivered, If the product has broken, damaged, or the wrong product you received, the customer only need to contact us and send a picture to us by WhatsApp or email, and then we will give you a new one to your doorstep without any delivery fee and you have to handover old one to our courier service.

If you have any questions, please feel free to contact us via messenger, WhatsApp, we will reply to you within one hour. Thanks for your support of our business.